ප්‍රේමයේ සිතුවිලි ඇහැරිලා.....
හද ගැස්ම මොහතකට නැවතිලා......
සුවද මල් දෝතක්ව හිනැහිලා......
සුවදදී.....මත් බඹරු ලංවුනා......
සෞම්‍ය සද කිරනකින් හැඩ බලා......
නිල් නයන නෙතු කැලුම් විහිදිලා.....
දෙතොලගට සීත පිනි බිදු සලා......
මේ මුදු ඇතිරිල්ල පොඩිකලා.....
දෙඅත් බැදී එකිනනෙක පැටලිලා....
සුසුම් පවනක් වෙමින් සනසනා......
කෙහෙරැල්ල ඔබ උරේ දග වෙලා......
කියයි මා ඔබට හිමි වුන කියා.....
මේනකාσ.Ƹ̴Ӂ̴Ʒ

No comments:
Post a Comment
ඔබ කැමතියි නම්....comments දාල යන්න.... ස්තුතියි